BRNS

රජසිහ මවුන්

ගෙදරින් පිට වූ අපට දෙවෙන

                       මෑණි වූ ඔබයි,

මවගෙන් පසු අපට රැකවරණය

                         දුන් ඔබයි,

පුංචි අකුරින් පටන් ගත් පොත් 

                        කල් යන විට වචන කළේ ඔබයි,

දැනුමෙන් පෝෂණය කළ ඔබව නෙත්

                         මෙන් සදා සුරකිමි…

ජීවිතයේ අරුත කියා දුන් ඔබ 

                         බාධක මැද්දේ  ගලා යන ගගක්  සේ,

අපට ජීවත් වීමට කියා දුන්…

මඩෙහි පිපෙන නෙළුම් මල 

                        කෙමෙන් කෙමෙන් විල මැද

                       සුන්දරව පිපෙනා සේ,

ජීවිතය දිනන්නට වෙර දුන්

                       ඔබට අප සදා 

                          ණයගැතිය…..

Scroll to Top