BRNS

Author name: brv1872

රජසිහ මවුන්

ගෙදරින් පිට වූ අපට දෙවෙන                        මෑණි වූ ඔබයි, මවගෙන් පසු අපට රැකවරණය                          දුන් ඔබයි, පුංචි අකුරින් පටන් ගත් පොත්                          කල් …

රජසිහ මවුන් Read More »

නූපන් පුතුනි

රන් කිරි පුතුට මව් ළය තුල ස්නේහෙ        ගෙන මව් කිරි බිඳක් නුඹෙ මුවගට අයිති         නැත සෙනෙහස පුරා නුඹ මතකෙට නැගෙන   විට හද මිරිකා නැගි කදුලින් මෙමට                        බර කිරි කැටි සුවඳ මුව ඔබ මොබ            …

නූපන් පුතුනි Read More »

*_මානව ධර්මතා_*

මව් කුසයෙන් බිහි වී ආ බිළිදා__මව් තුරුලේ සැතපීලා__මව් කිරි බී ලොකු වීලා__මෙලොවට ආ දරුවන්__උස් මහත් වී ඇත දැන්…_ _පියවරෙන් පියවර සැමදෙන ලොකු වී__හොඳ සහ නරක සමසේ බෙදී__කොටසක් හොඳ ද කොටසක් නරක ද දකිමින්__දිවිය ගෙවයි දුක මෙන් සැපද සමගින්…_ _අසරණ මවුපියන් දරුවන් ව__පරිවාසෙට ගෙන යන්නේ__මානව ධර්ම ඇති අය ඔවුනට සලකන්නේ__තව සමහරුන් තම දරුවන් සේ රැක ගන්නේ__හොඳ …

*_මානව ධර්මතා_* Read More »

පියාණෙනි 

ගැටෙන රිය සක බිඳෙන රළ පෙළ සසල කරමින් මනස නිරවුල් විඳින දුක් කද නිමක් නැති සදා කල් හිම අප නමින් වරද දුටු විට කිපෙනු ඇත නුඹ හදා ගන්නට හැම සොඳින් මහමෙරකි මට ඔබේ සෙනෙහස පියාණෙනි මට ජීවිතේ සැරි සරණ තෙක් නෙතට නින්දක් කුසට අහරක් නැතේ නුඹ හට අප නමින් විඳින්නට වන කටුක දුරලමි පියාණෙනි මම …

පියාණෙනි  Read More »

මව් ගුණ ගී

දස මස කුස දරා ඇඟ ලේ කිරට පෙරුසිසිලස සොඳුරු සුව සැලසුව මව්නි  ගරුඅනුහස ඔබේ ගැඹුරුය මහ සයුර යුරුසෙනෙහස මහ මෙරකි ඇදහිය නොහැකි විරූ  සිව් බඹ විහරණ දී ගුණ සුවඳ දිදීපෙව් කිරිවලට මවකගේ සෙනෙහසෙහි බැඳීසව්සත ලොවේ එම සිසිලස සුවය විදිමව් ගුණ ලියන්නට හෝඩිය හෝඩියේ අකුරු මදි බෝසත් කල එද දස බලය හිමි පොරණසිහිපත් කරමු සමුදුර ගමනක යෙදුනමෑණිය කර තබා නිමකල සඳ ගමනඒ උත්තම පිනට කම්පා කම්පාවිය දෙරණ …

මව් ගුණ ගී Read More »

Scroll to Top