BRNS

මගේ පළවෙනි Arduino project එක

මේක robo car එකක්

ඇත්ත වශයෙන් ම මට මෙහි කොටස් සවි කිරීමට එක දිනයක් පමණක් ගත වුනත් මෙයට අදාල වන Arduino code එක සාදා ගැනීමට ටිකක් කල් මහන්සි වෙන්නත් මට සිදුවනා. මේක හදන්න පහත ද්‍රව්‍ය භාවිතා කළා.

L293D Motor Drive Expansion Shield Board Module*1 
Battery Holder Case for 2*18650  
Gear motor yellow  *4
18650 rechargeable battery-3.7v-1800mah *2
Arduino Uno board*1
Micro server*1
Jump wire
Ultrasonic sensor*1
Switch*1

මේ වගේ තව Arduino projects ඉදිරියටත් කිරීමට මන් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි..

G.Maleesha Sandaneth
After OL

Scroll to Top